වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Date:

හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව වහාම සේවයට වාර්තා කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඔවුන්ට දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

No photo description available.
No photo description available.
May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...

වසරක් තුළ තොග පිටින් ආ මත්ද්‍රව්‍ය!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 වසරේ ජනවාරි...