මැයි දින රැළි වලට විශේෂ පොලිස් ආරක්ෂාව!

රෂිකා හෙන්නායක

ලෝක කම්කරු දිනය වෙනුවෙන් එනම් හෙට (01) පැවැත්වෙන මැයි දින පෙළපාළි සහ රැස්වීම් සඳහා විශේෂ ආරක්‍ෂාවක් ලබා දීමට පොලීසිය තීරණය කර ඇත. 

පොලීසිය පැවසුවේ,  විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාවට නංවන බවයි.

කොළඹ කේන්ද්‍ර කරගනිමින්,, ප්‍රධාන මැයි රැළි, පෙළපාළි සහ සැමරුම් පැවැත්වෙන අතර,  ඒ අනුව කොළඹ පමණක් මැයි රැළි 12ක් සහ පෙළපාළි 09ක් පැවැත්වෙන බව වාර්තා වේ.

කොළඹින් පිට ප්‍රධාන මැයි රැළියක් පැවැත්වෙන්නේ තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේදී බවද සඳහන් වේ.
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...