සජිත් කරපු වැඩේ අපි කවුරුවත් අනුමත කරන්නේ නැහැ.සජිත් වෙනුවෙන් අපි සමාව ඉල්ලනවා – ආනන්ද පාලිත සජිත්ට හාන්සි වෙන්නම දෙයි (VIDEO)

Date:

කොළඹ LNW:තලවකැලේ දී පැවති සමඟි ජන බලවේගයේ මැයි රැළිය අවසන් වීමට පෙර පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව අවසන් වී එම ස්ථානයෙන් පිටව යාම ගැන අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය සේවා සමඟි වෘත්තීය සමිති සම්මේලනයේදී එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා විරෝධය පළකළේය.

සජිත් ප්‍රේමදාස විසින් කළ දේ අනුමත නොකරන අතර මැයි දිනයේදී නායකයෙකුට වෙන වාදක නොතිබිය යුතු වන අතර අවසන් කම්කරුවාත් පිටව යන තෙක් නායකයා සිටිය යුතු බවයි ආනන්ද පාලිත මහතා සඳහන් කළේ.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා නිසාත් පක්ෂ නායකයා නිසාත් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කළ ද වේලාසනින් කතා කර පැන යාම කිසිකෙනෙක් අනුමත නොකරන බව ඔහු ප්‍රකාශ කරන ලදී.

ඊළඟ වතාවේ හෝ වැරැද්ද නිවැරදි කර ගත යුතු බවත් මැයි රැළියේ අවසන් කම්කරුවාත් පිටව යන තෙක් සිටීමට නොහැකි නම් නෑවිත් සිටිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...

ශ්‍රී ලංකා – බ්‍රසීල ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...