දළදා වන්දනාවෙන් පසු මුලු නුවරම සුවඳ කරමින් නෙල්ලිගල හාමුදුරුවන් කළ අපූරු පිංකම!

Date:

රෂිකා හෙන්නායක

පසුගිය දා සිරි දළදා වන්දනාවත් සමඟ මහනුවර නගරය විශාල කැළි කසල අර්බුධයක් හටගෙන තිබූ අතර, එය දින කිහිපයක් නිදි වරා දිවා රෑ නොබලා වෙහෙස වූ පිරිසිදු කටයුතු කරන රටට උදාර සේවයක් කරන පිරිස විසින් සියල්ල අවසන් කරනු ලැබීය.

අනතුරුව තවත් දුර්ලභ වූ පුන්‍ය කර්මයක් පිලිබඳවද අපට වාර්තා විය. ඒ, ශ්‍රී දළදා මාළිගාවේ දළදා මැදුරත් මුළු මහ නුවරමත් සුවද පැන් ඉස සුවද දුම් අල්වා සුවඳ වත් කිරීමට අස්ගිරි මහා විහාරවාසී, කර්ම වාගාචාර්ය, යටිහලගල රාජමහා විහාරාධිකාරී, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, ඓතිහාසික බලංගොඩ කුරගල රජමහා විහාරාධිපති, ඓතිහාසික අම්බුළුගල දන්තපාය රජ මහා විහාරාධිපති, මත්තල ජාත්‍යන්තර ශ්‍රී අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක,අතිපූජ්‍ය වතුරකුඹුරේ ධර්මකීර්ති ශ්‍රී මංගල ධම්මරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ කටයුතු කර තිබෙන බව පැවසේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...