ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවකු ඊයේ (මැයි 02) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු මෙම ඝාතනයේ වෙඩික්කරු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එම සැකකරු ඊයේ සවස කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

52 හැවිරිදි අයෙකු වන මෙම සැකකරු ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා ඝාතනයට ද සම්බන්ධ අයෙකු බවත් පොලීසිය සඳහන් කරයි.

ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කරන ලද්දේ පසුගිය අප්‍රේල් 22 වනදා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...