මහින්දගේ ආධාරකරුවන්ගෙන් විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් (VIDEO)

Date:

මසකට අධික කාලයක් පුරා ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව සාමකාමී අරගලයක නියැලි ජනතාව අතරට කඩා වැදුණු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අද අරලිය ගහ මන්දිරයට කැඳ වූ පිරිස් තමන්ට විරුද්ධ මත දරණ දේශපාලනයට ප්‍රහාර එල්ල කරමින් ඇත.

විවිද මත දරන අය සමඟ සාක්ච්ඡා සහ සංවාද මාර්ගයෙන් මේ ආණ්ඩුව ඇති කර තිබෙන තත්ත්වයට පිළිතුරු සොයන ආණ්ඩු විරෝධි අරගලය ලෝකයට දුන් නීතිමය සහ සාමය සම්බන්ධ වූ බුද්ධිමත් පූර්වාදර්ශය මහින්ද රාජපක්ෂ හිතවතුන් සිය විරෝධතාවය දක්වන්නට ඉදිිරිපත් වූ පළමු මොහොතේම විනාශ කරමින් ක්‍රියා කරන්නට පටන්ගෙන ඇති අතර ඔවුන් මේ වන විට ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ පහර දිමේ සූදානමක් ගැන කතා වෙමින් සිටිති.

RM

මාධ්‍ය වලට පහර දුන් බවට සඳහන් පුද්ගල​යා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...