ලොව ප්‍රධාන ගුවන් සමාගම් රැසක් පාකිස්ථානු ගුවන් අවකාශය මගහරියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය 23වන දා කාශ්මීරයේ සංචාරකයන් ඝාතනය කළ මාරාන්තික ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්ථානය හා අසල්වැසි ඉන්දියාව සමඟ සබඳතා බිඳ වැටීමත් සමඟ ප්‍රධාන ගුවන් සමාගම් කිහිපයක් පාකිස්තානයට ඉහළින් පියාසර කිරීමෙන් වැළකී සිටින බව වාර්තා වේ.

මේ අනුව ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස්, ජර්මනියේ ලුෆ්තන්සා, බ්‍රිතාන්‍ය එයාර්වේස්, ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවා සහ එමිරේට්ස් යන ගුවන් සමාගම් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉන්දියාව හා පාකිස්ථානය අතර ආතතීන් ඉහල යාමත් සමඟ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දකුණු ආසියානු රට හරහා පියාසර කිරීම අත්හිටුවා ඇති බවයි.

ඉන්දියාව විසින් සටන්කාමී කණ්ඩායම්වලට රැකවරණය සපයන බවට දිගු කලක් තිස්සේ පාකිස්ථානයට චෝදනා කර ඇති අතර ප්‍රහාරයෙන් පසු දෙපාර්ශ්වයම එකිනෙකාගේ ගුවන් යානා සඳහා ගුවන් අවකාශයන් වසා දමා ඇත.

ලෝකයේ භයානකම ගිනි අවුලුවන ස්ථානවලින් එකක් වන කාශ්මීරය, ඉන්දියාව සහ පාකිස්තානය විසින් අර්ධ වශයෙන් පාලනය කරනු ලැබේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...