වෙඩි තැබීමක්!

මතුගම, ඇතුළත් මුදලි මහා විද්‍යාලය පිටුපස මාර්ගයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

නමුත් මෙම වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව වාර්තා වේ.