ලුණුගල ප්‍රාදේශීය සභාවේ වැඩි බලය විපක්ෂයට

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශිය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 4833 සභික (06)
සමගි ජන බලවේගය – 4741 සභික (05)
පොදුජන එක්සත් පෙරමුණ – 3047 සභික (03)
එක්සත් ජාතික පක්ෂය – 2282 සභික (03)
දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ – 1363 සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 735 සභික (01)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...