පුවත් ගෝඨාගෝගම මහනුවර ශාඛාවටත් ප්‍රහාරයක් ! May 9, 2022 0 578 FacebookTwitterPinterestWhatsApp මීට සුළු මොහොතකට පෙර මහනුවර නගරයේ පිහිටි ගෝඨා ගෝ ගම මහනුවර ශාඛාවටද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විරෝධතාවයේ නිරත පිරිසහට පහර දී ඇති මැරයන්, එම ස්ථානයේ ඉදිකර තිබූ අට්ටාල, කූඩාරම්වලටද හානි සිදුකර තිබේ. UN