ප්‍රචණ්ඩත්වය එපා, වගකීමෙන් කටයුතු කරන්න – අගමැති ජනතාවගෙන් ඉල්ලයි !

Date:

ප්‍රචණ්ඩත්වය තමාගේ ප්‍රතිපත්තිය නොවන බවත්, විරුද්ධ මතයට ගරු කිරීම, සංවාදය තම ප්‍රතිපත්තිය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද උදෑසන අරලියගහ මන්දිරය වෙත පැමිණ විසිර ගිය සාමකාමී ජනතාව අතර එකතු වූ කිසියම් පිරිසක් විසින් ඉතා සංවිධානාත්මක ලෙස ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කර තිබෙන බවයි අගමැතිවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ.

කිසිදු ගැටුම්කාරී තත්වයකට මැදිහත් නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අගමැතිවරයා වැඩිදුරටත් පවසන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලීසියට උපරිම සහයෝගය ලබාදෙන ලෙසයි.

මෙවැනි අවස්ථාවක ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බවද අගමැතිවරයා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...