වෙසක් සතියේ සුරා සැල් වැසෙන දින

Date:

රෂිකා හෙන්නායක

උද වන වෙසක් සතිය නිමිති කර ගනිමින් මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැෂිනෝ ශාලා සහ සමාජ ශාලා දින තුනක් වසා තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

මැයි 12, 13 සහ 14 යන දිනවල අදාළ ස්ථාන වසා තැබෙන බවත්, සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම ද එම දින තුන තුළ නතර කිරීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම මස 10 වනදා සිට 16 වනදා දක්වා කාලය, රජය මගින් වෙසක් සතිය ලෙස නම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...