පුටින්ගේ අලුත්ම අදහස!

Date:

රෂිකා හෙන්නායක

මැයි 15 ට පෙර  යුද ගැටුම් සම්බන්ධයෙන් යුක්‍රේනය සමග සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බව රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින්, රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසයි.

පූර්ව කොන්දේසියකින් තොරව සෘජු සාකච්ඡා නැවත ආරම්භ කිරීමට තමන් සූදානම් බව, එහිදි ඔහු සඳහන් කළ අතර, ගැටුම් සඳහා හේතු වූ සාධක ඉවත් කර, කල් පවතින ශක්තිමත් සාමයක් කරා ගමන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද  සූදානම් බව ද  එම සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති  කීර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයින් යුක්රේනයේ කොන්දේසි විරහිත දින 30 ක සටන් විරාමයකට එකඟ වන ලෙස රුසියාවෙන් ඉල්ලා  පැය කිහිපයකට පසු එම යෝජනාව රුසියානු ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇතැයිද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...