චීන මාදිලියේ නවීකරණයේ නව පරිච්ඡේදයකට සූදානම් වන්න – චීන ජනපති

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය දිනවල මධ්‍යම චීනයේ පිහිටි Henan පළාතේ Luoyang සහ Zhengzhou නගරවල නිරීක්ෂණ චාරිකාවල නිරත වුණා.

නව යුගයේ මෙන්ම නව ගමනේ‍දී, Henan පළාත චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ උපායමාර්ගයන් ක්‍රියාත්මක කරමින්, මධ්‍යම චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනයෙන් චීන මාදිලියේ නවීකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී ‍පෙන්වා දුන්නා.

විද්‍යා හා තාක්ෂණයෙන් තොරව නවීන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කළ නොහැකි බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. තාක්‍ෂණික සංවර්ධනය ශක්තිමත් කර ස්වාධීන නවෝත්පාදන මාවතකට චීනය යා යුතු බවයි ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය ක‍ර ඇත්තේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...