ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෛද්‍ය ශිෂ්‍යයින් විරෝධතාවක! (PHOTO STORY)

කොළඹ LNW: කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (21) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පැවැත්විය.

කරුණු කිහිපයක් මුල්කරගනිමින් එය සංවිධානය කර තිබුණු අතර රනිල් – කෙහෙළිය ගෙන ආ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මගඩිය වහා නවතන ලෙසත්,කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතන ලෙසත් රජයේ සමසෞඛ්‍ය උපාධිධාරීන් කුසලතා පදනම මත බඳවා ගන්න ලෙසත් එහිදී විශේෂ අවධානයක් යොමුකර තිබුණි.

පන්දම් දල්වමින් සිය විරෝධය පළකරන ආකාරයද එහිදී දක්නට ලැබීය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...