ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක මැයි 26, කොළඹ LNW :

බුත්තල පොලිසිය මගින් සිදු කළ වැටලීමකදී, බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් එහිදී අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මහගොඩයාය ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව ව්සාර්තා වෙ.

බුත්තල පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

Arrested man in handcuffs with handcuffed hands behind back in prison

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...