යුපුන් 100 ට නැහැ

නිශ්මං රණසිංහ මැයි 27, කොළඹ LNW:

ආසියානු මලල ක්‍රීඩා සූරතාවියේ අද පස්වරුවේ පැවත්වෙන පිරිමි මීටර් 100 ඉසව්වට යුපුන් අබේකෝන් සහභාගි න්නේ නැහැ.යුපුන් මේ තරගාවලියේදී මීටර් 100 වෙනුවට මිටර් 200 ඉසව්වට සහ මීටර් 100 සහය දිවීමේ තරගවලට සහභාගි වෙන්න තීරණය කර තිබෙනවා.


අද මීටර් 100 ඉසව්වේ මූලික තරග පැවත්වෙනවා.ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් චමෝද් යෝධසිංහ ඉදරිපත් වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...