යෝධයා එකට

Date:

නිශ්මං රණසිංහ මැයි 27, කොළඹ LNW:

දකුනු කොරියාවේ ගුමී හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 දෙවන මූලික තරගය නියෝජනය කළ චමෝද් යෝධසිංහ එම ඉසව්ව පහසුවෙන් ජය ගන්නට සමත් වුණා.අවසාන මීටර් 30 ක පමණ දුරේදි ඉදිරියට පැමිණ පහසුවෙන් ජයග්‍රහණය අත් කර ගත් යෝධසිංහ ඔහුගේ උපරිමය මූලික තරගයේදී භාවිතා නොකළ බව දැක ගන්නට ලැබුණා.ඔහු තරගය ජය ගැනීම සඳහා වාර්තා කළ කාලය තත්පර 10.40 කි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...