පානදුරේ තවත් වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙක් රෝහලට

Date:

පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි යතුරුපැදි අමතර කොටස් අලෙවිසැලකට අද (මැයි 29) උදෑසන 10.00 ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර එම අලෙවිසැලේ සේවකයකු එහිදී තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.

මේත් සමග 2025 වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ වෙඩිතැබීම් සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...