ගල්ඔය වැවිලි සමාගමට අවසර පත්‍රයක් දුන්නා විතරයි, මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් දීලා නෑ – සුරාබදු දෙපාර්තමේන්තුව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගල්ඔය වැවිලි සමාගමට අයත් හිඟුරාණ මත්පැන් නිෂ්පාදනාගාරය දැනට වෙනත් පාර්ශ්වයකට පවරා ඇති බැවින් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් අනුව ගල්ඔය වැවිලි සමාගම වෙත නව සුරාබදු බලපත්‍රයක් ලබාදීමට අවශ්‍ය අනුමැතිය ලබාදී ඇති බවත් ඒ අනුව එම සමාගම වෙත කොන්දේසි සහිත අවසර පත්‍රයක් පමණක් ලබාදී ඇති අතර සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ තවමත් එම සමාගමට නීත්‍යානුකූලව අවම වශයෙන් සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය ඉල්ලුම් පත්‍රයක්වත් නිකුත් කර නොමැති බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...