ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග දෙකම වසංගත තත්වයක – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

සටහන – රුවන් නෙළුගොල්ල

ඩෙංගු සහ චිකන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

“දැන් මේ දිනවල ඩෙංගු රෝගීන් සහ චිකන්ගුන්යා රෝගීන්, මේ දෙකම වසංගත තත්වයන්වල තමයි තියෙන්නේ. මේ දෙකම බෝ කරන්නෙ එකම මදුරුවා. අනිත් අතට මේ රෝග දෙකේම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී බොහෝදුරට සමානයි”

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ බව පැවසුවේ ඊයේ (මැයි 30) පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...