තවත් හිටපු දේශපාලනඥයින් සහ ඥාතීන් 20ක් ළඟදීම ඇතුළට ?

Date:

විවිධ තරාතිරම්වල හිටපු දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ඥාතීන් 20කට ආසන්න පිරිසක් නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන්.

අල්ලස්, දූෂණ සහ අයථා වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් මොවුන්ව අත් අඩංගුවට ගැනීමට නියමිත බව සඳහන්.

මේ දිනවල ඔවුන් පිළිබඳ විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතින අතර ඔවුන් අතරින් කිහිප දෙනෙකු පසුගිය දිනවල අල්ලස් කොමිසම හමුවට කැඳවා ප්‍රශ්න කර ඇති බවත් තවත් පිරිසකට ඉදිරි දිනවල එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...