අනුදිට ජනපති අ.කු.දි. ගෙන් සුබපැතුම් !

Date:

අද (මැයි 31) පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබපැතුම් එක් කර තිබේ.

ඒ, සිය X ගිණුමේ සටහනක් තබමිනි.

ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් අනුදි දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බවත් අද දිනයේදී ඇයගේ සාර්ථකත්වයට සුබපැතුම් එක් කරන බවත් ජනාධිපතිවරයා සිය පණිවිඩයෙහි දක්වා ඇත.

ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 06.30 ට ආරම්භ වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...