කෝට්ටේ නව නගරාධිපති අරෝෂ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග හමුවේ දිවුරුම් දෙයි !

Date:

ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් අතපත්තු හේවා කන්කානමගේ යුධිෂ්ඨිර අරෝෂ හෙවත් අරෝෂ අතපත්තු මහතා පත්ව තිබේ.

ඒ අනුව ඒ මහතා අද (ජුනි 01) දිනයේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හමුවේ දිවුරුම් දී ඇත.

ජාතික ජන බලවේගයේ කෝට්ටේ ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන්නේ චතුරංග අබේසිංහ මහතා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...