අපි අළු මතින් නැගිටපු ව්‍යාපාරයක්.ඇස්,මස්,ඉස්, ලේ දන්දුන් ඉතිහාසයක් එක්ක අපි නැගිට්ටේ – කඩුවෙල සභාව පිහිටුවමින් රන්ජන් ජයලාල් කියයි(VIDEO)

Date:

කොළඹ LNW: අළු මතින් නැගිටපු ව්‍යාපාරයක් ලෙස කුමන අභියෝග තිබුණත් කඩුවෙල හදන බව අද (02) කඩුවෙල මහ නගර සභාව පිහිටුවමින් එහි නව නගරාධිපති රන්ජන් ජයලාල් මහතා අවධාරණය කළේය.

කඩුවෙල ජනතාවගේ අන්තිම රුපියල දක්වාම වගකියන බවයි ජයලාල් මහතා සඳහන් කළේ.

අභියෝගවලට අභියෝග කළ අපට කඩුවෙල අභියෝගයක් නොවන හෙයින් සියලු දෙනාම එම සංවර්ධන වැඩපිළිවෙල සමඟ එක්වන ලෙසද ඔහු ආරාධනා කර සිටියේය.

මේ අතර වර්තමානය වන විට අත්පත් කරගෙන සිටින දේශපාලන ජයග්‍රහණය පිටුපස ඇස්,මස්,ඉස්, ලේ දන්දෙමින් ජීවිත කැප කළ සිය සහෝදර පිරිසද මේ අවස්ථාවේ ඔහු ඉතා සංවේදීව සිහිපත් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් අනතුරකින් ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයෙකු වන අජිත් පවර් මිය යයි…

රෂිකා හෙන්නායක ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ...

ආණ්ඩුවේ අලුත්ම තීරණය – මින් ඉදිරියට ගමේ සංවර්ධන වැඩ වෙන්නේ ප්‍රජා සංවර්ධන සභා හරහා පමණයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මින් ඉදිරියට ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සියල්ල...

පැරිස් විලාසිතා සතියේ සොඳුරු දසුන්…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රිස් විලාසිතා...