ජනපති සමාව අවභාවිතයෙන් වළකින ලෙස බලකරමින් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW:ජනපති සමාව අවභාවිතයෙන් වළකින ලෙස බලකරමින් අද (09) අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී මහජන විරෝධයක් සංවිධානය කර තිබුණි.

සිරකරු අයිතිවාසිකම් කමිටුව විසින් එය සංවිධානය කර තිබුණු අතර බන්ධනාගාර අක්‍රමිකතා සම්බන්ධයෙන් එහිදී අවධාරණය කෙරුණි.

ඒ අනුව බන්ධනාගාර අක්‍රමිකතාවලට තිත තබා රැඳවියන්ට සාධාරණය ඉටුකරන ලෙස විරෝධතාකරුවන් බලධාරීන්ට අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...