රිලා සංගණනයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

Date:

කොළඹ LNW:පසුගිය මාර්තු 15 වන දින දිවයින පුරා සිදු කළ සත්ත්ව සංගණනයට අදාළ වාර්තාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

එම සත්ත්ව සංගණන වාර්තාව අනුව රිලවුන් මිලියන 5.17 ක් සිටින බවට දත්ත රැස්ව ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ඒ.එල්. සන්දික මහතා සඳහන් කරයි.

වඳුරන් මිලියන 1.74 ක් සහ දඬු ලේනුන් මිලියන 2.66 ක් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර මොණරුන් මිලියන 4.24 ක ප්‍රමාණයක්ද වාර්තා වී ඇති බව එම වාර්තාවේ සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...