උඩබද්දාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය පොහොට්ටුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

උඩබද්දාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඊයේ (ජුනි 12) පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.

සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් කර තිබුණි.

එහිදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට තම පක්ෂයේ ඡන්ද 09 ලැබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂවල ද සහාය ලබමින් ඡන්ද 10ක් හිමිකර ගනිමින් ජයග්‍රහණය කළේය.

එහි උපසභාපති ධුරය සඳහා ද ඡන්ද විමසීමක් පැවති අතර එහිදී සමගි ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...