ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල අපේක්‍ෂකයින්ට වෙන්න යන දේ!

Date:

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW :

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂවල අපේක්‍ෂකයින් 2,433 දෙනෙකු මෙතෙක් තම ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අදාළ පුද්ගලයින් පිළිබඳ පොලීසිය දැනුවත් කර ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව, එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන් 330 දෙනෙකුගේ නම් මෙතෙක් ඇතැම් දේශපාලන පක්ෂ විසින් නම් කර නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...