හල්ලොලුව නැවතත් රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි මස 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ඔහුව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත්කළ අවස්ථාවේදී නියෝග කර තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුව සම්බන්ධයෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප : විදේශ ගමන් තහනමකුත් ඒ සමඟ

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW : ඉකුත් 2014 වසරේ...

කැටිපෙගේ ”විනිවිද කළුවර දිදුලන හදවත” එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW:මාධ්‍යවේදියෙකු,සාහිත්‍යවේදියෙකු, කවියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙක් ද වන විමල්...

ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් බදුල්ලට!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: ELLA WEEKEND EXPRESS නමින්...

ඝාතන තැතක් ව්‍යර්ථ වේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද උදෑසන (01) හික්කඩුව...