රනිල්ගේ පාර්ශ්වයෙන් අද කැබිනට් ඇමතිවරුන් 4ක් දිවුරුම් දෙයි ??

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් අද (15) දිනයේදී කැබිනට් ඇමතිවරුන් සිව් දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නිසා ඒ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්වනු ඇත්තේ කවර මන්ත්‍රීවරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

නව ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඊයේ දිවුරුම් දී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...