කොළඹ නගරාධිපති තේරීමට රහස් ඡන්දයක්. දීර්ඝ වාදයකින් පසු සභාව ඒකමතික තීරණයකට

Date:

කොළඹ නගරාධිපති ධුරය තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට සභාව ඒකමතික තීරණයකට එළඹුණේය.

මෙහිදී ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් ද විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් සමගි ජන බලවේගයේ රීසා සාරුක් ද ඉදිරිපත්ව සිටී.

පැවැත්විය යුත්තේ රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද යන්න පිළිබඳ විනාඩි 40කට අධික විවාදයකට පසු සභාව මෙම එකඟතාවට පැමිණීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...