විදුලි සෝපානයක කොටසක් කඩා වැටී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW :

විදුලි සෝපානයක කොටසක් කඩා වැටී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි. එම සිදුවීම සිදුව ඇත්තේ, මොරටුව හෝටලයක බව සඳහන් වේ.

මේ සිද්ධිය පිළිබඳව සොයා බලා, කම්කරු කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර විමර්ශනයක් සිදුකරන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව , නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. එම හෝටලයේ සේවයකයෙකු වන අදාළ තරුණයා සෝපානයට භාණ්ඩ කිහිපයක පටවමින් සිටියදි සෝපානයේ ඉහළ කොටසක් ඔහු මතට කඩා වැටී ඇති බව, පොලිසිය පැවසුවේය.

වයස අවුරුදු 19ක පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇති බව වාර්තා වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...

එක්සත් රාජධානිය DRC වීසා සීමා කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය කොංගෝ...

ඉදිරි දිනවල කාලගුණ වෙනසත් සමඟ ඇතිවිය හැකි ආපදාවන්ට සූදානම් – DMC

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර...