නැගෙනහිර ආදායමෙන් ලංකාවම ගොඩදාන්න ඇමති හඳුන්නෙත්තිට තවත් තනතුරක්

Date:

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ඒ අනුව පසුගිය 11 වනදා සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මෙම තනතුරේ වැඩ භාරගෙන ඇති අතර එදින ඔහු මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති කාර්යාලය විවෘත කිරීම ද සිදුකර ඇත.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වන්නේ ද සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ය.

නැගෙනහිර පළාතෙන් උපයන ආදායමෙන් පමණක් මුළු ශ්‍රී ලංකාවම ගොඩගත හැකි බව සුනිල් හඳුන්නෙත්ති මහතා මීට වසර කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...