පාර්ලිමේන්තුව අද රැස්වෙයි. උදෙන්ම පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක්

Date:

පවතින දේශපාලන අර්බුදය හමුවේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත්වීමෙන් අනතුරුව පළමු වරට අද (17) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීමෙහි වෙනසක් ද අද දිනයේදී සිදු කෙරෙනු ඇති අතර මෙතෙක් විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයෙහි අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ අසුන් ගනු ඇති.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද ආණ්ඩු පක්ෂයෙහි ඉදිරිපෙළ ආසනයක් වෙන් කෙරෙනු ඇති බව සඳහන්.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ද අද පෙරවරු 08.30 ට කැඳවා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : 2012 වසරේ ග්‍රීක රජය...