ව්‍රායි වැඩ අරඹයි!

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කළාය.

පසුගිය 16 වැනිදින කොළඹ මහ නගර සබ්වේ මංගල රැස්වීම පවතී අතර එහිදී පැවති රහස් ජන්දයෙන් ඇය ජන්ද 61ක් ලබා ගනිමින් නගරාධිපතිනිය ලෙස තේරී පත්විය.

2025 පළාත් පාලන මැතිවරණයේ වැඩිම අවධානයක් දිනාගත් ආයතනය ලෙස කොළඹ මහ නගර සභාව කැපී පෙනුන අතර තනි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය වැඩි ආසන (48) ප්‍රමාණයක් දිනාගත්තද 50% ඉක්මවා ජන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වීම තුළ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම සහ විපක්ෂ අතර නගරාධිපති ධූරය වෙනුවෙන් පසුගිය දිනවල ඉතා උද්වේගකර තත්ත්වයක් දක්නට ලැබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...