මැර ප්‍රහාරයට ලක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය වෙනුවෙන් නාමල් පෙරට එයි

Date:

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට පහර දීමේ සිද්ධියට එරෙහිව අද (18) කොළඹ නගර සභාව ඉදිරිපිට පැවති විරෝධතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ව සිටියේය.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට පොරොන්දු ලබාදුන් ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් සිදු කළ මෙම ක්‍රියාව කණගාටුවෙන් හෙළා දකින බව එහිදී පැවසූ නාමල් රාජපක්ෂ මහතා නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙනුවට ප්‍රචණ්ඩත්වය පදනම් කරගත් දේශපාලන ගමනක විනිවිදභාවය පිළිබඳව ගැටලුවක් මතු වන බවත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...