ගෝල්ෆේස් විරෝධතාවට මැයි 09 වනදා එල්ල කළ ප්රහාරය සම්බන්ධයෙන් තවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මිලාන් ජයතිලක මන්ත්රීවරයාව මීට මඳ වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බෞද්ධාලෝක මාවත ප්රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
RN