ප්‍රේෂණ සඳහා බැංකු පද්ධතිය භාවිතා කරන්න – විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් සජිත් ඉල්ලයි

Date:

විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

මේ මොහොතේ රට වෙනුවෙන් ලබාදිය යුතු සහාය එවැන්නක් බව පවසන ඒ මහතා ඒ සම්බන්ධයෙන් අනෙක් අයට ද අනුබල දෙන ලෙස කාරුණිකව ඉල්ලා ඇත.

විපක්ෂ නායකවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...