පොහොට්ටු මන්ත්‍රී ඉන්දික සහ වීරසිංහ මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පැහැරගනී !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ඩී. වීරසිංහ යන අය විසින් ඊයේ (17) දිනයේදී පාර්ලිමේන්තුවේ වාර්තාකරණ කටයුතුවල නියැළුණු මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජනය කර, ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගැනීම තරයේ හෙළාදකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

ඔවුන් විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...