සොනාල්ට ටෙස්ට් වරම්…!

Date:

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW:

ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම නිසාත්,පළමු ටෙස්ට් තරගයේ දී තුන් ඉරියව් දස්කම් දැක් වූ මිලාන් රත්නායක ආබාධයකට ලක්විම නිසාත් බංගලාදේශය සමඟ වන දෙවන ටෙස්ට් තරගයේදි කණ්ඩායමට පළමු ටෙස්ට් තරගයේ ක්‍රීඩා නොකළ දෙදෙනෙක් ඇතුළත් විය යුතුව ඇත.ඒ එක් අවස්ථාවක් සොනාල් දිනූෂට හිමිවන බවට මේ වන විට විශාල ආන්දෝලනයක් ඇති වී ඇත.
අප මේ තරගයට තෝරා ගන්නා කණ්ඩායම සඳහා වැඩි අවස්ථාවක් සොනාල්ට ඇති බවට සාධක සහිතව කළ සටහනක් ඊයේ පළ කරන්නට යෙදිණ.


https://sinhala.lankanewsweb.net/06/23/173973/
හෙට සොනාල්ට ටෙස්ට් වරම් හිමි වුවහොත් එය ඉතාම තාර්කික සළකා බැලීමක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා...

බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක අල්ලස් චෝදනා මත අත්අඩංගුවට!

කොළඹ LNW:බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත...

‘පස් දිලීප’ ඉලක්ක කර වෙඩිල්ලක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ LNW : අද (13)...

බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: අපට නුහුරු බලය ඉදිරියේ සරල...