එස්එස්සී ය දඟ කවන්නට බංගලාදේශයෙන් මෙහෙදි හසන්

Date:

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW:

එස්එස්සි පිටියේ පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී බංගලාදේශ කණ්ඩායම නියෝජනය කිරීමට මෙහෙදි හසන් මිරාස් කැඳවන්නට තීරණය කර තිබෙනවා.බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින නායකත්වය ද පැවරී ඇත්තේ මෙහෙදි හසන්ටයි.ඒ අනුව ඔහුගේ තුන් ඉරියව් දස්කම් වගේම විහේෂයෙන් දකුණත් පා දඟ පන්දුවෙන් වැඩ ගැනිමේ අභිලාෂය ද බංගලාදේශය සතුව තිබෙන බව මේ කැඳවීම අනුව සිතිය හැකියි.


එස්එස්සී තණතිල්ල තුළ බංගලාදේශය දඟ පන්දුවට අතිරේක බලයක් යෙදවීමේ උවමනාව ගැන සිතද්දි ධනංජය ද සිල්වා දක්වන කරුණු අනුව ශ්‍රී ලංකාව මේ තරගයේදී වේග පන්දු යවන්නන් තිදෙනෙකු ගැන කල්පනා කරන බව පෙනෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...