ෂෙඩ් එකේ තෙල් තියෙනවාද දැනගන්න ඇප් එකක් … !!

Date:

පවතින ඉන්ධන අර්බුදය අවම කිරීම වෙනුවෙන්, ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය තොරතුරු පාරිභෝගිකයන්ට ලබා දීමට, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සහ ඉන්ධන තොග ලැබෙන වේලාවන් දැනුවත් කිරීමට සකස් කර ඇති අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ තාක්ෂණ අමාත්‍යංශය අතර හමුවක් පෙරේදා (18) බලශක්ති අමාත්‍යංශයේදී ,විදුලිබල හා බලශක්ති අමාත්‍යවරය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩපිළිවෙළ සතියක් තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...