හදිසි නීතිය අහෝසි වීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරයත් අහෝසියි!

Date:

හදිසි නීතිය අහෝසි වීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරය ද අහෝසි වී තිබේ.

රට තුළ පැවති තත්ත්වය මත ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය 06 වැනිදා හදිසි නීතිය පැනවූ අතර ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරයට කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පත් කෙරුණි.

හදිසි නීතිය දිගටම ක්‍රියාත්මක කිරීම සඳහා එය පැනවීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු වුවත් එලෙස සිදු නොවුණු හෙයින් දින 14ක කාලයක් තුළ ඉබේම එය අහෝසි වී යනු ලබයි .

ඒ අනුව ඊයේ දිනයෙන් හදිසි නීතිය ස්වාභාවිකම අහෝසි වී ගිය අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරය ද ඒ අනුවම අහෝසි වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවිධිමත් රැකියාවල නියැලෙන්නන් වෙනුවෙනුත් විශ්‍රාම වැටුපක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජන­ග­හ­න­යෙන් තුනන් දෙකක් වන අවි­ධි­මත් රැකි­යා­වන්හි නියැ­ළෙ­න්නන්...

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...