ශ්‍රී ලංකාව හරාරේ යන්න නියමිතයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා එළැඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන් හී සිම්බාබ්වේ සංචාරයක නියැලෙන්නට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.එම තරග පහම සිම්බාබ්වේ හරාරේ හී දී පැවත්වීමට නියමිතව ඇත.
පහතින් දක්වා ඇත්තේ එම තරගාවලියේ තරග කාල සටහනය.
අගෝස්තු 29 වෙනිදා
පළමු එක්දින තරගය හරාරේ ක්‍රීඩා සමාජය
අගෝස්තු 31 වෙනිදා
දෙවන එක්දින තරගය හරාරේ ක්‍රීඩා සමාජය

සැප්තැම්බර් 1
පළමු විස්සයි20 තරගය හරාරේ ක්‍රීඩා සමාජය

සැප්තැම්බර් 2
දෙවන විස්සයි20 තරගය හරාරේ ක්‍රීඩා සමාජය

සැප්තැම්බර්
තෙවන විස්සයි20 තරගය හරාරේ ක්‍රීඩා සමාජය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...