Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

Date:

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW :

පසුගිය සිකුරාදා (27) 42 වියැති ඉන්දියානු නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා ඇගේ නිවසේදී මිය ගොස් තිබේ.

මුම්බායි පොලිස් වාර්තා අනුව ඇය නිවසේ දී ඇද වැටී ඇති අතර නළුවෙකු වන සැමියා ඇය රෝහල්ගත කර ඇත. නමුත් රෝහලට ගෙන එන විටත් ඇය මියගොස් තිබු බව සඳහන්. මියයාමට හේතුව හදිසි හෘදයාබාධයක් බවයි පැවසෙන්නේ.නිරහාරව සිට ඇති ඇය වයස්ගතවීම වැලැක්වීමේ එන්නතක්ද ලබාගෙන තිබු බව වෛද්‍යවරු අනාවරණය කර තිබේ. රුධිර පීඩනයේ පහළ වැටීමක් සිදුව ඇති බවද ඔවුන් කියති.

කෙසේ වෙතත්, සිනමාපට 13ක් සහ ඉන්දීය රියැලිටි වැඩසටහන්වල පෙනී සිටි ඇයගේ වියෝව ඉන්දියානු ලෝලීන් කම්පනයට පත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...