අසභ්‍ය ලෙස ප්‍රතිචාර දැක්වුවොත් බලාගමු!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොලිසියේ නිල Facebook ගිණුමෙහි පළ කරන පණිවිඩවලට අසභ්‍ය වචනවලින් ප්‍රතිචාර දක්වන පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලීසිය දැනුම් දෙයි.

ශ්‍රී ලංකා පොලිසියේ නිල Facebook ගිණුමෙහි නිවේදනයක් පළ කරමින් පොලීසිය නිවේදනය කරන්නේ ජනතාව දක්වන අදහස් විවේචන ආදියට ඔවුන් නිරතුරුව සවන් දෙමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත්, අදහස් ප්‍රකාශ කිරීමේදී සැමවිටම ඒවා සභ්‍ය ලෙස ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...