පුහුණු ශ්‍රමිකයින් විදෙස්ගත කිරීම ඉලක්ක කර භාෂා හා වෘත්තීය පුහුණු අරඹන්න – ජනපති (VIDEO)

ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා රැකියා පුරප්පාඩු රැසක් ඇති බැවින් එම අවස්ථා ඉලක්ක කරගෙන භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පුහුණු ශ්‍රමිකයින් විදෙස් රැකියා වෙළඳපොල වෙත යොමුකිරීමේ වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (25) අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“දැන් හුඟක් වෙලාවට මේ තරුණ කොටස්වල මුදල් ඉපයීමේ ක්‍රමවේද අපි හදලා දුන්නොත් ඒක හරිම වැදගත් දෙපැත්තෙන්ම. එකක් අවස්ථාවක් ලබාදීම, දෙවැනි එක අපට ඉතාම අත්‍යවශ්‍ය විදේශ විනිමය පුළුවන් තරම් ගෙන්වාගන්න එක. දැන් හුඟක් රටවල තියෙනවානෙ වැඩි මුදලක් ගෙවන ඒවා පුහුණු ශ්‍රමිකයින්ට. ඒ වගේ ඒවාට අපි වැඩියෙන් යවාගන්නෙ කොහොමද කියන එක. ඒකෙ මොනවා හරි බ්ලොක්ස් තියෙනවා නම් භාෂාව ඉගැන්වීම හෝ එහෙම එකක් තියෙනවා නම් ඒවා කොහොමද අපි වැඩිකර ගන්නෙ කියන එක. මම වෘත්තීය පුහුණු අධිකාරියටත් කිව්වෙ පුළුවන් තරම් අපට පුහුණු කරලා දෙන්න පිටරට යවන්න කියලා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...