ආණ්ඩුවේ හොරු අල්ලන සූත්‍රය:දෙකොන පූට්ටු වෙන දිලිත් කියපු කතාව (VIDEO)

Date:

කොළඹ LNW:මේ වන විට ආණ්ඩුවේ ප්‍රමුඛතම කාරණය වී ඇත්තේ හොරු ඇල්ලීම බවත් නමුත් එමඟින්ම ලැබෙන දෙයක් නොමැති බව තව ටික දිනකින් ජනතාවට වැටහෙන බව සර්ව ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

ආණ්ඩුවේ හොරු ඇල්ලීම ගැන තවදුරටත් පවසමින් දිලිත් ජයවීර මහතා පැවසුවේ ආයතනයේ තේ හදන තැනැත්තාත් සීනි හැන්දක් කටේ දාගන්නතුරු හොරෙන් බල සිටින තැනට පත්ව ඇති බවයි.

පවතින ධනය වැඩිකරගැනීමට ආණ්ඩුව කිසිම උත්සහයක් නොගෙන හොරු ඇල්ලීමට සීමා වී සිටීම තුළ 2028 වන විට රට විසලාවක් වන බවයි ඔහු පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...

ආපදා තොරතුරු රැස්කරන්න විපක්ෂයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන්...

ආයෙත් හිතමු…

ඇත්තටම අපේ රට සමස්තයක් හැටියට ලස්සන සුන්දර රටක්. ආපදා...

අද විපක්ෂයෙ දේශපාලනය සෝදා පාලුවට ලක් වෙලා – වමේ කේන්ද්‍රය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඊයේ (10) දින...