විදෙස් කතුන් 10 දෙනෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ වැටලීමකදී, කොළඹ, කොල්ලු‍පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනයක නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටිමින් සේවය කළ විදේශීය කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම කාන්තාවන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ තිබූ අතර, ඔවුන් අතර සිටි කාන්තාවන් සිව් දෙනෙකුගේ සංචාරක වීසා කාලය ද මේ වන විට ඉක්මවා ගොස් තිබෙන බවද පැවසේ.ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේ. එලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 25ත් 39ත් අතර පසුවන බවයි .

ඔවුන්ගෙන් 06 දෙනෙකු තායිලන්ත ජාතික කාන්තාවන් වන අතර 03 දෙනෙකු වියට්නාම් ජාතිකයින් සහ එක් කාන්තාවන් චීන ජාතික කාන්තාවක්ද වන අතර, අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවන් පිරිස මේ වනවිට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇති අතර, මොවුන් කඩිනමින් ඔවුන්ගේ රටවල් වෙත පිටුවහල් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...